31.7 C
Colombo
Tuesday, March 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබ්‍රිතාන්‍යයේ නව යොවුන් වියේ දරුවන්ට කොරෝනා එන්නත්

බ්‍රිතාන්‍යයේ නව යොවුන් වියේ දරුවන්ට කොරෝනා එන්නත්

බ්‍රිතාන්‍යය එරට වයස අවුරුදු 16 සහ 17 හැවිරිදි සියලුම නව යොවුන් වියේ දරුවන්ට කොරෝනා මර්දන එන්නත් ලබා දීමට තීරණය කර තිබේ.
 
ඒ අනුව ලබන 23වනදා වන විට එරට සියලු නව යොවුන් වියේ දරුවන්ට පළමු එන්නත් මාත්‍රාව ලබා දීමට අපේක්‍ෂිතය.
 
අදාළ දිනය වන විට එන්නත් ලබාදීමෙන් ලබන මාසයේ පාසල් හා විශ්වවිද්‍යාල යළි විවෘත කිරීමට පෙර දරුවන්ට යම් ආරක්‍ෂාවක් ලබාදීම රජයේ අරමුණ බව බ්‍රිතාන්‍යය සෞඛ්‍ය ලේකම් සජීඩ් ජවිඩ් සදහන් කළේය.