27 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශේන් බොන්ඩ් පුහුණුකාර තනතුරකට

ශේන් බොන්ඩ් පුහුණුකාර තනතුරකට

එළැඹෙන විස්සයි20 ලෝක කුසලානය ඉලක්ක කරමින් නවසීලන්ත පිලේ පුහුණුකාර්ය මණ්ඩලයට එරට හිටපු වේගපන්දු යවන්නකු වන ශේන් බොන්ඩ් ඇතුළත් කර තිබේ.

ලබන ඔක්තෝබර් මස ඇරැඹෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරමින් නවසීලන්තයේ පුහුණුකාර්ය මණ්ඩලයට ඔහු ඇතුළත් වන්නේ කණ්ඩායමේ සිව්වැනි පුහුණුකරු ලෙසටය.