25.6 C
Colombo
Monday, June 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතලේබාන් සංවිධානය සුපුරුදු ත්‍රස්තවාදී කටයුතුවල

තලේබාන් සංවිධානය සුපුරුදු ත්‍රස්තවාදී කටයුතුවල

තලේබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථාන් රජයට හා අමෙරිකා හමුදාවට සහයෝගය ලබාදුන් පිරිස් දඩයම් කිරීම ආරම්භ කර ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තාවක් පෙන්වා දෙයි. 
 
ඇෆ්ගනිස්ථානයේ නගර කිහිපයක තලේබාන් සංවිධානය එරෙහි විරෝධතා පැවැත්වේ. 
 
තලේබාන් සංවිධානය රටේ පාලනය සියතට ගත් වහාම ඉතා මානුෂීයවාදී මුහුණුවරක් පෙන්නුම් කළ ද මේවන විට ඔවුන් සුපුරුදු ත්‍රස්තවාදී කටයුතුවලට එළෙඹ සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 
 
එසේම එරට සාමාන්‍ය ජන ජීවිතය ද විශාල ලෙස අවුල් සහගත වී ඇති බව සදහන් වේ.