25.6 C
Colombo
Saturday, April 4, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනාධිපති ජාතිය ඇමතීමට සූදානම්

ජනාධිපති ජාතිය ඇමතීමට සූදානම්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.
එම ප්‍රකාශය සිදු කරන දිනය හා වේලාව ඉදිරියේ දී දැනුම් දීමට නියමති බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා පැවසීය.
රට පුරා පවතින කොරෝනා ව්‍යාප්තිය හා රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී අදහස් පළ කරනු ඇති බවට වාර්තා වේ.