25.6 C
Colombo
Saturday, April 4, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ලේ පයින්ට් 10,000ක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ලේ පයින්ට් 10,000ක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද(20)  ZOOM ඔස්සේ රැස්විය.
 
මෙහිදී වර්තමාන දේශපාලන තත්ත්වයත් විශේෂයෙන්ම සැප්තැම්බර් 02වෙනි දිනට යෙදෙන පක්ෂයේ 70 වෙනි සම්මේලනයත් පිළිබඳව සාකච්ඡා කළ අතර ලේ බැංකුව සඳහා දැඩිලෙස ලේ හිඟයක් පවතින බැවින් එයට යෝජනාවක් ලෙස ආසන 160 කින් ලේ පයින්ට් 10,000ක් ලබා දීම අද(20) දින සිට සැප්තැම්බර් 10වෙනි දින දක්වා පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත.