26 C
Colombo
Tuesday, October 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොරෝනා රට තුළ ව්‍යාප්ත කළේ සජිත් සහ ජනතා විමුක්ති පෙරමුණයි

කොරෝනා රට තුළ ව්‍යාප්ත කළේ සජිත් සහ ජනතා විමුක්ති පෙරමුණයි

අැමැති මහින්දානන්ද අලුත්ගමගේ

කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ලංකාවට ඇතුළු වූ බවට නිවෙිදනය කළ දිනයේ සිට මෙි දක්වා සමගි ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ උද්ඝෝෂණ 847ක් පවත්වා ඇතැයි කෘෂිකර්ම අැමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. එක්ලක්ෂ හයදහසක් ජනතාවක් ඒවාට සහභාගී වී තිබෙන බව කී අැමැතිවරයා, රටෙි කොරෝනා වසංගතය ව්‍යාප්ත කිරීම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා සහ ජනතා විමුක්ති පෙරමුණ වගකිව යුතුයි. ඩෙල්ටා ප්‍රභෝදය ලංකාවට ඇතුළු වූ බවට නිවේදනය කළ දිනට පසු දින සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුව ඉදිරිපිටට 10000ක සෙනඟක් ගෙනවිත් උද්ඝෝෂණය කළා. මිනිසුන් උසිගන්වා ඩෙල්ටා බෝ කරන්නට මූලික වූණා. ඒ අයම අද ජනතාවට ගෙදරට වී ඉන්නැයි කීම විහිළුවක්.

උපාලි කරුණාරත්න