28.4 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරටේ ඉන්ධන හිඟයක් නැහැ

රටේ ඉන්ධන හිඟයක් නැහැ

ති‍යෙනවා නම් මුලින්ම කියන්නේ මමයි

රට තුළ කිසිසේත්ම ඛනිජ තෙල් හිඟයක් නැති බව බලශක්ති ඇමැති නීතිඥ උදය ගම්මන්පිල මහතා ට්විටර් පණවිඩයක් තබමින් ප්‍රකාශ කොට තිබේ. තෙල් මිල වැඩි වන බව රටට දැනුම් දුන් අයුරින්, විදේශ විනිමය අර්බුදය ගැන මුලින්ම රටට කියූ අයුරින්, තෙල් හිඟයක් ඇත්නම් එය මුලින්ම රටට කියන්නේ තමන් බව අවස්ථා ගණනාවකදී පවසා ඇතැයිද ඇමැතිවරයා එහි සඳහන් කර ඇත.

ක්‍රිසන්ති විතාරණ