27.8 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතමිල්නාඩුවට පනවා තිබූ සීමා ලිහිල් වෙයි

තමිල්නාඩුවට පනවා තිබූ සීමා ලිහිල් වෙයි

කොවිඩ් වසංගතය හේතුවෙන් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට පනවා තිබූ සීමා ලිහිල් කර ඇත. 
 
ඒ අනුව මෙතෙක් වසා තිබූ සිනමා ශාලාවල ධාරිතාවෙන් සියයට 50ක පිරිසක් ඇතුළු කර ගැනීමට රජය අවසර ලබා දී තිබේ. තමිල්නාඩුවේ ව්‍යාපාරික කටයුතු සදහා ද පනවා තිබූ සීමා ඉවත් කර ඇතැයි සදහන්වේ.
 
තමිල්නාඩුව හා කර්නාටක ප්‍රාන්ත අතර ප්‍රවාහන සේවා ද ඊයේ රාත්‍රී සිට යළි ක්‍රියාත්මක වේ.