27.8 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනවසීලන්තයේ සංචරණ සීමා දීර්ඝ කෙරේ

නවසීලන්තයේ සංචරණ සීමා දීර්ඝ කෙරේ

නවසීලන්තයේ සංචරණ සීමා කාලසීමාව දීර්ඝ කිරීමට අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි
 
කොරෝනා වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය සිඝ්‍රයෙන් පැතිර යාමත් සමඟයි මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි
 
ඒ අනුව දින තුනක් සඳහා පනවා තිබු සංචරණ සීමා ලබන 31 වන දා දක්වා පැනවීමටයි තීරණය කර ඇත
 
නවසීලන්තයේ ඔක්ලන්ඩ් නුවර ඩෙල්ටා වයිරස් ප්‍රභේදයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත