28.4 C
Colombo
Saturday, September 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොරෝනාවෙන් බලපෑම් එල්ලවූ රටවලට ඩොලර් බිලියන 650ක්

කොරෝනාවෙන් බලපෑම් එල්ලවූ රටවලට ඩොලර් බිලියන 650ක්

කොරෝනා වෛරසයෙන් බලපෑම් එල්ල වී ඇති රටවල ආර්ථිකය නගාසිටුවීමට අමෙරිකානු ඩොලර් බිලියන 650 ක් වෙන් කිරීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදල පියවර ගෙන ඇත.
 
මෙමගින් ගෝලීය ආර්ථිකයට අතිරේක ද්‍රවශීලතාවක් ලබා දීම අරමුණයි. 
 
ලොව රටවල්, සිය කෙරෝනා මර්දන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමටත්, එන්නත්කරණ වැඩපිළිවෙළ තවදුරටත් පුළුල් ලෙස දියත් කිරීමටත්,  මෙම අරමුදල් යොදා ගනු ඇතැයි සිය සංවිධානය අපේක්ෂා කරන බව අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය ප්‍රකාශ කර ඇත.