31.7 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජිනීවා මානව හිමිකම් සැසියට පෙර ආණ්ඩුව සමඟ සාකච්ඡා කරනවා

ජිනීවා මානව හිමිකම් සැසියට පෙර ආණ්ඩුව සමඟ සාකච්ඡා කරනවා

පා.ම. එම්.ඒ.සුමන්තිරන්

ජිනීවා මානව හිමිකම් කමිටුව සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව ඇතත් එහි මානව හිමිකම් කොමසාරිස් ධූරය වෙනස් වී නොතිබීම නිසා මානව හිමිකම් සම්බන්ධයෙන් ඉදිරිපත් කොට ඇති යෝජනාවලට විශාල වාසියක් ලබා ගැනීමට හැකි වන බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පැවසීය.

පසුගිය දා(24) මාධ්‍යයට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

“දෙමළ ජාතික සන්ධානය ඉදිරියේදී මේ පිළිබඳ ආණ්ඩුවට කරුණු ඉදිරිපත් කරණවා. උතුරු නැඟෙනහිර අර්බූදයට විසදුමක් ඉදිරිපත් කළ යුතුයි. එම විසදුම පිළිබඳව අධ්‍යයනය කරණ මැදිහත්කරුවා හා තුන්වන පාර්ශ්වය එක්සත් ජනපදය විය යුතුයි. මෙයට පෙර ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ සැසිවාරවලදී ශ්‍රී ලංකාවට ඉටු කිරීමට ලබා දී ඇති නිර්දේශයන් පිළිබඳව ද මීළඟ සැසිවාරයට පෙර ආණ්ඩුව සමඟ දෙමළ ජාතික සන්ධානය සාකච්ඡා කරනවා.”

උතුරු පළාත් විශේෂ