25.6 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඩෙල්ටා නිසා අමෙරිකාව තවදුරටත් පීඩාවට

ඩෙල්ටා නිසා අමෙරිකාව තවදුරටත් පීඩාවට

ඩෙල්ටා ප්‍රභේදයේ ඉහළ ව්‍යාප්තිය හේතුවෙන් අමෙරිකාවේ රෝහල්ගතවීමේ සහ මරණ අනුපාතයන් තවදුරටත් ඉහළ යමින් පවතින බව එරට සෞඛ්‍ය අංශය සදහන් කරයි. 
 
අමෙරිකාවෙන් මෙතෙක් වාර්තා වූ සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ(02) කෝටි 04 ඉක්මවා ගොස් ඇත. 
 
පෙරේදා දිනයේ දී එරටින් නව ආසාදිතයින් 184,422නෙක් හඳුනා ගැණුනි. පෙරේදා එරට සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 1,480කි.