30 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑජාප 75 වැනි සංවත්සරය අදයි

එජාප 75 වැනි සංවත්සරය අදයි

එක්සත් ජාතික පක්ෂයේ 75 වැනි සංවත්සරය අදට යෙදී තිබේ.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය යටතේ මෙවර පක්ෂ සංවත්සරය ඊයේ (05 අන්තර් ජාලය ඔස්සේ සැමරීමට කටයුතු යොදා තිබුණු අතර සිව් වැදෑරුම් රැකවරණයක් තුළ රට ඉදිරියට ගෙන යෑමේ සැලසුම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළේය.

ජනතා තීන්දුව මත ප්‍රතිපත්ති මාරු නොවන යකඩ රාමුවක් ඔස්සේ රට සාර්ථකව ඉදිරියට ගමන් කරවීමේ පරමාර්ථයෙන් ආර්ථික ආරක්ෂාව, සෞඛ්‍ය ආරක්ෂාව, පරිසර ආරක්ෂාව හා දැනුමේ ආරක්ෂාව යන සිව්වැදෑරුම් රැකවරණය මත රට පාලනය කිරීමේ සැලසුම් වික්‍රමසිංහ මහතා මෙහිදී ඉදිරිපත් කළේය.

ශිරෝමි අබයසිංහ