31.7 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනවසීලන්තයට සැනසුම් දිනුමක්

නවසීලන්තයට සැනසුම් දිනුමක්

බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවති තෙවැනි විස්සයි20 තරගයෙන් ලකුණු 52ක ජයක් හිමි කර ගැනීමට සංචාරක නවසීලන්ත පිල සමත් විය.

කෙසේ වෙතත් මේ වන විට තරග 5කින් සමන්විත විස්සයි20 තරගාවලිය 2-1ක් ලෙස පෙරමුණේ පසු වන්නේ බංග්ලාදේශයයි. මීර්පූර්හිදී පැවති මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය කඩුලු 5ක් දැවී ලකුණු 128ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස බංග්ලාදේශ පිලට ඕවර 19.4කදී සියල්ලන්ට දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 76ක් පමණි. දෙපිල අතර, සිව්වැනි විස්සයි20 තරගය හෙට (8) පැවැත්වේ.