31.1 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවයස 39 දී යුග දිවියට යන බ්‍රිට්නි ස්පියර්ස්

වයස 39 දී යුග දිවියට යන බ්‍රිට්නි ස්පියර්ස්

ජනප්‍රිය පොප් ගායිකා බ්‍රිට්නි ස්පියර්ස් ඇගේ දිගුකාලීන පෙම්වතා වන සෑම් අස්ගාරි සමඟ විවාහ ගිවිස ගන්නා බව නිවේදනය කර තිබේ.
 
ඔවුන් මේ පිළිබඳ නිවේදනය කළේ විවාහ ගිවිසගැනීමෙන් පසු බ්‍රිට්නිගේ අතෙහි මුදුව පෙන්වන ඡායාරූපයක් අස්ගාරිගේ ඉන්ස්ටග්‍රෑම් හි පළ කරමින් ය.
 
ඔවුන් මෙසේ විවාහ වී ඇත්තේ වසර හතක ප්‍රේම සම්බන්ධතාවයකින් අනතුරුව බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
මේ වන විට 39 වැනි වියේ පසුවන බ්‍රිට්නි සහ 27 හැවිරිදි අස්ගාරි ප්‍රථයෙන්ම හමුවී ඇත්තේ 2016 වසරේදී ය.
 
සෑම් අස්ගාරි ඉරාන ජාතික රංගන ශිල්පියෙකි.