27.5 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකබ්රාල්ට මහ බැංකු අධිපති ධුරය දීම නරියාට කුකුළන් භාර දීමක් වැනියි

කබ්රාල්ට මහ බැංකු අධිපති ධුරය දීම නරියාට කුකුළන් භාර දීමක් වැනියි

අජිත් නිවාඩ් කබ්රාල් මහතාට යළිත් මහබැංකු අධිපති ධූරය දීම නරියාට කුකුළන් බාර දීමක් වැනි යැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. 2008-2012 කාලයේදී බිලියන 15කට වඩා බැඳුම්කර වංචාවන් ඔහු යටතේ සිදුවී ඇති බව වෝහාරික විගණන වාර්තාවේ දැක්වෙන බවත් හෙතෙම කීවේය.

කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර කරන රෝහල්වල කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත උපකරණ සහ අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් කොළඹ ජාතික රෝහලට බාරදීම සඳහා ඊයේ (13) පැමිණි අවස්ථාවේදී ඒ මහතා මේ බව කීවේය.

නුවන් හෙට්ටිආරච්චි