31 C
Colombo
Sunday, November 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමූ ප්‍රභේදයත් සමඟ බ්‍රිතාන්‍යයේ අසාදිතයන් ඉහළට

මූ ප්‍රභේදයත් සමඟ බ්‍රිතාන්‍යයේ අසාදිතයන් ඉහළට

කොරෝනා මූ වෛරස් ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමඟ බ්‍රිතාන්‍යයේ අසාදිතයන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.
 
මූ වෛරස් ප්‍රභේදයත් සමඟ එරටින් කොරෝනා වෛරසයේ ප්‍රභේද 16ත් හඳුනාගෙන ඇති බව වාර්තා වේ. 
 
බ්‍රිතාන්‍යයෙන් මූ වෛරස් ප්‍රභේදය ආසාදිතයන් 47දෙනෙකු හඳුනාගෙන තිබේ. ඔවුන්ගෙන් සිදුව ඇති කොරෝනා ව්‍යාප්තිය පිළිබඳව සෞඛ්‍ය අංශ හා කොරෝනා හර්දන කණ්ඩායම් පරීක්‍ෂණ ආරම්භ කර ඇත. 
 
මූ ප්‍රභේදය ප්‍රථම රට හදුනා ගැනුනේ කොලොම්බියාවෙනි. මෙය අවධානයට ලක් කළ යුතු වෛරස් ප්‍රභේදයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කර තිබේ.