24.5 C
Colombo
Saturday, February 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයහපාලන සමයේදී මට එරෙහිව කිසිම චෝදනාවක් ඔප්පු කර ගන්න ඉරාන්ට- අනුරට...

යහපාලන සමයේදී මට එරෙහිව කිසිම චෝදනාවක් ඔප්පු කර ගන්න ඉරාන්ට- අනුරට බැරි වුණා

අජිත් නිවාඩ් කබ්රාල්

ඉරාන් වික්‍රමරත්න මුදල් රාජ්‍ය ඇමැතිවරයා ලෙසද අනුර දිසානායක යහපාලන රජයේ ප්‍රබලයකු ලෙසද කටයුතු කළ වසර 5ක කාලයේ දී තමා පිළිබඳ ඕනෑම චෝදනාවක් ගෙනවිත් නීතිමය පියවර ගත හැකිව තිබූ බව අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය. ඒ සඳහා ඔවුන් උත්සාහ ගත්තද පිළිගත හැකි චෝදනාවක් එදා ඔප්පු කර ගැනීමට නොහැකි වූ බව පැවසූ කබ්රාල් මහතා, අද මේ අය දිගින් දිගටම මඩ හා ඇනුම්පද එල්ල කරන බව ද කීවේය.

ක්‍රිසන්ති විතාරණ