27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජාතික ජිම්නාස්ටික් පුහුණුකරු රංජන තරංග

ජාතික ජිම්නාස්ටික් පුහුණුකරු රංජන තරංග

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ඔලිම්පික් ක්‍රීඩිකා මිල්කා ගෙහානීගේ පුහුණුකරු රංජන තරංග මහතා ජාතික ජිම්නාස්ටික් පුහුණුකරු ලෙස පත් කරයි. වසර 4ක කාලයකට මෙම පත්වීම ඒ මහතා වෙත පිරිනැමීමට ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමය පියවර ගත්තේය.

1992 සිට 2000 දක්වා කාලය අතරතුර ජාතික මට්ටමේ ජයග්‍රහණ රැසක් අත් කර ගත් රංජන තරංග මහතා දකුණු හා මධ්‍යම ආසියානු තරලවලදී අන්තර්ජාතික පදක්කම් රැසක් දිනා ගත්තේය. ඔහු වර්තමානයේ පුහුණුකරුවකු ලෙස ජාතික තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් බිහි කිරීමට සමත්ව සිටී. ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා නිලධාරියකු වන ඒ මහතා වත්තල සාන්ත අන්තෝනි විදුහලේ ආදි ශිෂ්‍යයෙකි.