27 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑංගලන්තයේ පාපන්දු තරුවක් මියයයි

එංගලන්තයේ පාපන්දු තරුවක් මියයයි

නොටින්හැම්, චෙල්සි සහ ඒසී මිලාන් ක්‍රීඩා සමාජවල දක්ෂතා දැක්වූ එංගලන්තයේ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයකු වූ ජිමී ග්‍රීව්ස් මියයයි. මියයන විට 81 හැවිරිදි වියේ පසු වූ ඔහු තරග 379 කදී ගෝල 266ක් වාර්තා කළ අතර නොටින්හැම් වෙනුවෙන් වාර්තාගත වැඩිම ගෝල් ලාභියා විය. එංගලන්තය සඳහා තරග 57කදී ග්‍රීව්ස් ගෝල 44 ක් රැස් කළේය. 2012 දී ග්‍රීව්ස් සුළු ආඝාත රෝගයකට ගොදුරු වූ අතර 2015 මැයි මාසයේදී වඩාත් දරුණු ආඝාතයෙන් පසු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළේය.