28.9 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsක්‍රිස් කෙයාන්ස් එක්තැන් වෙයි

ක්‍රිස් කෙයාන්ස් එක්තැන් වෙයි

නවසීලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් කෙයාන්ස්ට සිදු කළ හෘදය සැත්කමකදී අංශභාග රෝගියකු බවට පත් වෙයි. මේ හේතුවෙන් තමාගේ ජීවිතයේ විශාලතම අභියෝගයට මුහුණ දීමට සිදු වන බව හෙතෙම පවසා සිටී. 2000 දශකයේ මුල් භාගයේ ලොව ඉහළ පෙළේ තුන් ඉරියව් ක්‍රීඩකයකු වූ 51 හැවිරිදි කෙයාන්ස් ප්‍රධාන ධමනියක් අවහිර වී තිබීමෙන් පසුගිය මාසයේ හෘදය සැත්කමකට භාජනය විය.