27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදෙමළ ඩයස්පෝරාව සමඟ සාකච්ඡා කිරීමට සූදානම් කීම විහිළුවක්

දෙමළ ඩයස්පෝරාව සමඟ සාකච්ඡා කිරීමට සූදානම් කීම විහිළුවක්

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්

මේ රටේ දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටින දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කරන ජනාධිපතිවරයා දෙමළ ඩයස්පෝරාව සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව පැවසීම විහිළුවක් බවත් ඔහු මේ ප්‍රකාශය සිදු කරන ලද්දේ ජාත්‍යන්තරය රැවටීමට බවත් දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පැවසීය.

ජනාධිපතිවරයා ජිනීවා මානව හිමිකම් මණ්ඩලය අමතමින් කළ ප්‍රකාශය පිළිබඳව අදහස් දක්වමින් සුමන්තිරන් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

ජනාධිපතිවරයාගේ මේ ප්‍රකාශය තුළින් පැහැදිලි වන්නේ රජයේ දෙබිඩි ප්‍රතිපත්තිය බව පැවසූ මන්ත්‍රීවරයා 2009 මැයි 26 වෙනිදා බැන්කී මූන් මහතා විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අනුකූලතාවය දැක් වූ අවස්ථාවේදී දෙමළ දේශපාලන පක්ෂ හා විද්වතුන් කැමැත්ත පළ කළත් බැන්කී මූන් මහතාගේ ප්‍රකාශයට ශ්‍රී ලංකාවෙන් මේ දක්වා ප්‍රතිචාර ලැබී නොමැති බවත් සුමන්තිරන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

උතුරු පළාත් විශේෂ