31.7 C
Colombo
Tuesday, March 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑ.ජා.සමුළුවට ගිය සිවුවැනි බ්‍රසීල නියෝජිතයාත් පොසිටිව්

එ.ජා.සමුළුවට ගිය සිවුවැනි බ්‍රසීල නියෝජිතයාත් පොසිටිව්

අමෙරිකාවේ නිව්යෝක් නුවර පසුගියදා නිමාවට පත් වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමුළුවට සහභාගි වූ බ්‍රසීල ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායමේ කොවිඩ් ආසාදිත සිවුවැනි පුද්ගලයා ඊයේ වාර්තා විය. පෙඩ්රෝ ගුයිමරියස් නමැති මේ පුද්ගලයා බ්‍රසීල ජනාධිපතිවරයාගේ සමීපතම සගයකු වන අතර, ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වේ.

මීට පෙර බ්‍රසීල නියෝජිත කණ්ඩායමේ සෞඛ්‍ය ඇමැතිවරයා, ෆෙඩරල් නියෝජිතවරයා සහ ජනාධිපතිවරයාගේ පුත්‍රයා කොවිඩ් ආසාදිතයන් බව වාර්තා විය.