28.4 C
Colombo
Sunday, July 6, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපානම නව ආරක ඉඩම් මංකොල්ලයක්

පානම නව ආරක ඉඩම් මංකොල්ලයක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

රටේ නව ආරක ඉඩම් මංකොල්ලයක් සිදුවෙමින් පවතින බවත්, එහි ගොදුරක් බවට පානම ප්‍රදේශය පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකතුමා මේ බව පැවසුවේ පානම රාගම්වෙල ගම්මානයේ ඉඩම් මංකොල්ලයක් සම්බන්ධයෙන් සැලවීමත් සමඟ ඒ පිළිබඳ සොයා බැලීමට පානම ශ්‍රී බෝධිරුක්කාරාමයට පැමිණි අවස්ථාවේදීය. ඊයේ (27) ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පානම ශ්‍රී චන්ද්‍රරතන නාහිමිපාණන් වහන්සේ ද බැහැ දැක ආශිර්වාදය ලබාගත් විපක්ෂ නායකතුමා එම ස්ථානයට පැමිණ සිටි ගම්වාසින් අමතා මේ බව පැවසීය.

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්