27.5 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකාබුල් විශ්වවිද්‍යාලය කාන්තාවන්ට තහනම්

කාබුල් විශ්වවිද්‍යාලය කාන්තාවන්ට තහනම්

ඇෆ්ගනිස්තානයේ කාබුල් විශ්වවිද්‍යාලයේ ඉගැන්වීම හෝ අධ්‍යාපනය ලැබීම කාන්තාවන්ට තහනම් කිරීමට තලේබාන් රජය තීරණය කර ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කළේය. නිශ්චිත ඉස්ලාමීය පරිසරයක් විශ්වවිද්‍යාල භූමියේ ස්ථාපිත කරන තුරු මේ තීරණය ගත් බව තලේබාන් රජය යටතේ එම විශ්වවිද්‍යාලයේ තලේබාන් පාක්ෂික නව ප්‍රධානියා ප්‍රකාශ කර තිබේ.

එසේ වුවත් ඉස්ලාමීය පරිසරය තුළ පවා කාන්තාවන්ට ඉදිරියේදී විශ්වවිද්‍යාලයට ඇතුළු වීම තහනම් වනු ඇතැයි ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබේ. පළමු තැන ආගමට දිය යුතුව ඇතැයි ඔහුගේ තීරණය වී තිබේ.