32.8 C
Colombo
Monday, March 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමොනිකා යළි හඬ නඟයි

මොනිකා යළි හඬ නඟයි

අමෙරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් සමඟ අනියම් ඇසුරක් පැවැත්වූ බවට චෝදනා එල්ල වී තිබූ මොනිකා ලෙවින්ස්කි වසර ගණනාවක නිහඩතාවය බිඳමින් නැවත මාධ්‍ය වෙත අදහස් දැක්වීමට පටන්ගෙන ඇත. සීඑන්එන් පුවත් සේවයට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් ඇය කියා ඇත්තේ තමන්ට මේ සිදුවීම නිසා පසුකාලීනව මානසික සෞඛ්‍ය ගැටලු ඇති වූ බවය.. මේ හේතුවෙන් සියදිවි නසා ගැනීමට පවා අදහසක් ඇති වූ බව ඇය සඳහන් කර තිබේ. මොනිකා ලෙවින්ස්කි ගැටලුව නිසා ක්ලින්ටන්ට දෝෂාභියෝගයක් ද එල්ල වී තිබිණි.