32.2 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජපානයට නව අගමැතිවරයෙක්

ජපානයට නව අගමැතිවරයෙක්

ජපානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ෆුමියෝ කිෂිඩා තේරී පත්ව ඇත. ඒ ජපානයේ හිටපු අගමැති යොෂිඩේ සුගා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟය.
 
ෆුමියෝ කිෂිඩා ජපානයේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායකයාය. 
 
ජපාන පාර්ලිමේන්තුවේ අද පැවැති ඡන්ද විමසීමේ දී බහුතර ඡන්ද ප්‍රමාණයක් හිමි කර ගැනීම හේතුවෙන් ඔහු ජපනායේ අග්‍රාමාත්‍ය ධුරය සදහා සුදුසුකම් ලැබීය.
 
කොවිඩ් වසංගතය  සාර්ථකව පාලනය කිරීමට නොහැකිවීම හේතුවෙන් ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය යොෂිඩේ සුගා සිය ධුර කාලය වසරකින් අවසන් කරමින් ඉල්ලා අස්විය.