30 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsෆේස්බුක්, වට්ස්ඇප්, ඉන්ස්ටර්ග්‍රෑම් ‍විශාල බිඳ වැටීමකට ලක්වෙයි

ෆේස්බුක්, වට්ස්ඇප්, ඉන්ස්ටර්ග්‍රෑම් ‍විශාල බිඳ වැටීමකට ලක්වෙයි

ෆේස්බුක්, වට්ස්ඇප්, ඉන්ස්ටර්ග්‍රෑම් සේවා මේවන විට විශාල බිඳ වැටීමකට තිබේ.
 
ලොව බොහෝ රටවලට මෙම තත්ත්වය බලපා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 
 
ෆේස්බුක් සතු සහ හවුල් යටිතල පහසුකම් මත ක්‍රියාත්මක වන මෙම යෙදුම් තුන මීට සුළු මොහොතකට පෙර සම්පූර්ණයෙන්ම ක්‍රියා විරහිත වී ඇත. 
 
ෆේස්බුක් වෙබ් අඩවියට පිවිසෙන අමුත්තන්ට තම බ්‍රව්සරයට සම්බන්ධ වීමට නොහැකි වූ දෝෂ සහිත පිටුවක් මේවන විට පෙන්නුම් කරයි. වට්ස්ඇප් සහ ඉන්ස්ටර්ග්‍රෑම් යෙදුම් අඛණ්ඩව ක්‍රියාත්මක වූ නමුත් ගැටලු අතරතුර යවන ලද හෝ ලැබුණු පණිවිඩ ඇතුළුව නව අන්තර්ගතයන් නොපෙන්වන බව සදහන් වේ.