31.7 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවොෂින්ටන් ඩීසී ජාතික ආසන දෙව් මැදුරේ සීනුව 700 වරක් නාද කරයි

වොෂින්ටන් ඩීසී ජාතික ආසන දෙව් මැදුරේ සීනුව 700 වරක් නාද කරයි

ඊයේ(05) දිනයේ දී අමෙරිකාවේ කොරෝනා මරණ 1811ක සංඛ්‍යාවක් වාර්තා වී ඇත. එය ඊයේ රටකින් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ලෙස සදහන් වේ. 
 
අමෙරිකාවේ සමස්ථ මරණ සංඛ්‍යාව හත්ලක්ෂ විසිහතරදහස ඉක්මවා ගොස් තිබේ. 
 
මියගිය පුද්ගලයින් සිහිපත් කරමින් වොෂින්ටන් ඩීසී ජාතික ආසන දෙව් මැදුරේ දී සීනුව 700 වරක් ඊයේ නාද කෙරුණි. ඇතැම් පිරිස් දෙව් මැදුරේ දී නිහැඩියාව සුරකමින් මියගිය පිරිස් සිහිපත් කළේය.  
 
සීනුව සවස 5.00 සිට මෙලෙස 700 වාරයක් නාද කර ඇත.
 
පසුගිය වසරට සාපේක්ෂව අමෙරිකාවේ මේ වසරේ දී කොරෝනා මරණ සංඛ්‍යාව වැඩිවී ඇත.