31.1 C
Colombo
Friday, July 4, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවිස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ නිල ගුවන් විදුලිය SLBC

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ නිල ගුවන් විදුලිය SLBC

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී මේ මස 17 වැනිදා ආරම්භ වන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ මෙරට නිල ගුවන් විදුලි විකාශනය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් සිදු කෙරේ. ක්‍රිකට් ප්‍රවීණයන් සමඟ කෙරෙන සංවාද, ක්‍රිකට් ඉතිහාසය, ඕවර 5න් 5ට තරග විස්තර යාවත්කාලීන කිරීම, පෙර දින තරග සමාලෝචනය ඇතුළු විශේෂාංග රැසක් සමඟ පන්දුවෙන් පන්දුවට සජිවි විස්තර කථනය ගුවන් විදුලි සංස්ථාවේ Vision FM නාලිකාව ඔස්සේ ගෙන ඒමට කටයුතු යොදා තිබේ.