28.4 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPANDORA ගනුදෙනුවල නම් සඳහන් ශ්‍රී ලාංකිකයින් ගැන වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි ජනපතිගෙන් නියෝග

PANDORA ගනුදෙනුවල නම් සඳහන් ශ්‍රී ලාංකිකයින් ගැන වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි ජනපතිගෙන් නියෝග

පසුගියදා ලොව පුරා ආන්දෝලනයක් ඇති කළ  Pandora පේපර්ස් නමින් ප්‍රකට වුණු වත්කම් සටහන්වල නම සඳහන් ශ්‍රී ලාංකිකයන් සහ එම ගනුදෙනු පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා මසක් ඇතුළත වාර්තාව ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද(06) උදෑසන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයාට නියෝග කර ඇත. 
 
ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සදහන් කළේය.