31.7 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජාතික සම්පත් විකිණීමට එරෙහිව ජනතාව පෙළගැසිය යුතුයි

ජාතික සම්පත් විකිණීමට එරෙහිව ජනතාව පෙළගැසිය යුතුයි

රටේ ජාතික සම්පත් විදේශීකරණය කිරීමට විරුද්ධව මහජනතාව පෙළ ගැස්විය යුතු බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (7) පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

පහන් විජේසේකර