මෙවර මහ කන්නයේ හේන් වගාවට සහ වී වගාවට අවශ්‍ය පොහොර නැතිව ගොවි ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටින බව ජනතා විමුක්ති පෙරමුණ අනුරාධපුර දිස්ත්‍රික් නායක වසන්ත සමරසිංහ මහතා පැවසීය.
ගොවි ජනතාව මේ වන විටත් බඩඉරිඟු, කුරහන් හා වට්ටක්කා වැනි ගොඩ බෝග සඳහා පොලොව සකස් කර පොහොර දෙන තුරු බලා සිටින බවද හෙතම පැවසීය.
ඒ මහතා මේ බව කියා සිටියේ පසුගියදා අනුරාධපුරයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී තවදුරටත් මෙසේද පැවසීය.
අනුරාධපුර අතිරේක අමිල ප්‍රභාත් වනසිංහ