31.7 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑජාපයට එන තරුණ තරුණියන්ට රනිල්ගෙන් පාඨමාලා

එජාපයට එන තරුණ තරුණියන්ට රනිල්ගෙන් පාඨමාලා

එක්සත් ජාතික පක්ෂයෙන් ක්‍රියාකාරි දේශපාලනයට එන තරුණ තරුණියන්ට දේශපාලන පුහුණු පාඨමාලා පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ.

දේශපාලන විද්‍යාව සම්බන්ධයෙන් පුහුණු කරන ආයතන සමඟ සම්බන්ධ වී මේ කාර්යය කිරීමට නියමිතය.

පශ්චාද් කෝවිඩ් සමයෙන් පසු පවතින නව සමාජ ක්‍රමය සමඟ නූතන තාක්ෂණය භාවිත කරමින් ක්‍රියාකාරි දේශපාලනයේ යෙදීම සඳහා මඟ පෙන්වීම මේ පාඨමාලා මඟින් සිදු කෙරේ.

ශිරෝමි අබයසිංහ