27 C
Colombo
Saturday, October 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොළඹ නාගරික මන්ත්‍රීවරුන් සහ කොමසාරිස් අතර කඹ ඇදිල්ලක්

කොළඹ නාගරික මන්ත්‍රීවරුන් සහ කොමසාරිස් අතර කඹ ඇදිල්ලක්

රනිල් අගමැතිගෙන් විසඳුමක් ඉල්ලයි

ජනතාවට සහන ලබා දීමට අදාළ කාරණයක් සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් සහ නාගරික කොමසාරිස්වරයා අතර විශාල ගැටලුවක් පැන නැඟී ඇති බවත් ඊට මැදිහත් වී විසඳුමක් ලබා දෙන ලෙස අගමැතිවරයා‍ගෙන් තමන් ඉල්ලා සිටින බවත් එක්සත් ජාතික පක්ෂ පත් කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (8) ප්‍රකාශ කළේය.

එබැවින් මීට අදාළ සියලු දෙනා කැඳවා සාකච්චා කර විසඳුමක් ලබා දෙන ලෙසද රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටියේය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ රැඳී සිටින හෙයින් තමන් මේ ඉල්ලීම සිදු කරන බවද වික්‍රමසිංහ මහතා පැවසීය. වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මතු කරන ලද ප්‍රශ්න අවසන් වීමෙන් පසුව නැඟී සිටි රනිල් වික්‍රමසිංහ මහතා මේ ඉල්ලීම කළේය.

ස්වර්ණා විජේකෝන් සහ සන්ධ්‍යා කරුණාරත්න