28.4 C
Colombo
Sunday, July 6, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවර්ණපුරට සැත්කමක්

වර්ණපුරට සැත්කමක්

පළමු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් නායකයා වන බන්දුල වර්ණපුර මහතා පසුගියදා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කළ අතර, එහිදී ඔහුට සැත්කමක් සිදු කර ඇතැයි වාර්තා වේ. මේ වන විට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන වර්ණපුර මහතාගේ රෝගී තත්ත්වය හේතුවෙන් පාදයක් ඉවත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

68 හැවිරිදි වියේ පසු වන වර්ණපුර මහතා 1975 සිට 1982 දක්වා ඔහු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ අතර, මෙරට ක්‍රිකට් ඉතිහාසයේ ටෙස්ට් වරම් ලැබූ පළමූ ශ්‍රී ලාංකිකයා මෙන්ම පළමු ටෙස්ට් නායකයා ද වෙයි.