31.1 C
Colombo
Friday, July 4, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමිනිසුන් කන ප්‍රමාණයත් අද තීන්දු කරන්නේ ආණ්ඩුව

මිනිසුන් කන ප්‍රමාණයත් අද තීන්දු කරන්නේ ආණ්ඩුව

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ජනතාව කෑමට ගන්න ඕන ප්‍රමාණයත් ආණ්ඩුව තීන්දු කරන තැනට පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. දරුවාට කිරිපිටි ටික ගැනීමට මව්පියන්ට පෝලිමේ සිටීමේ තත්ත්වයක් රට තුළ නිර්මාණය වී ඇති බවද ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.ආනමඩුවේ පැවැති ජන හමුවකට එක්වෙමින් විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේය.

ජනතාවගේ දුක නොහඳුනන ලැජ්ජා බය කියන එක ගෑවිලාවත් නැති ආණ්ඩුවක් බවද විපක්ෂනායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්