25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ස්පුට්නික් එන්නත අතිසාර්ථකයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ස්පුට්නික් එන්නත අතිසාර්ථකයි

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් කොවිඩ් මර්දන එන්නතට එක්සත් අරාබි එමීර් රාජ්‍යය අවසර දී තිබේ. ස්පුට්නික් ලයිට් සහ එහි බූස්ටර් එන්නත සිය ජනතාවට දීමට එරට සෞඛ්‍ය අංශ නිර්දේශ ලැබී ඇතැයි වාර්තා වේ.

ඩෙල්ටා ඇතුළු කොවිඩ් වයිරසයේ ඕනෑම දරුණු ප්‍රභේදයකට මේ එන්නත සාර්ථක වනු ඇතැයි එරට වෛද්‍යවරු පවසති. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එහි සාර්ථකත්වය වාර්තාගත 97.8%ක අගයක් ගන්නා බවත් අනාවරණය වී තිබේ.

රුසියාවේ සෘජු ආයෝජන අරමුදල මේ බව නිවේදනය කර ඇති අතර, ස්පුට්නික් එන්නත් මාත්‍ර 2ම ගත් එරට ජනතාවගෙන් 81,000ක් මේ සාර්ථකත්වය පෙන්නුම් කර ඇත.