27.8 C
Colombo
Sunday, May 25, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsදින 107කට පසු සිඩ්නි අරී

දින 107කට පසු සිඩ්නි අරී

ඔස්ට්‍රේලියාවේ විශාලතම නගරය වන නිව්සවුත්වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි අගනුවර දින 107කට පසු යළි සාමාන්‍ය ජනතාවට විවෘත කිරීමට ප්‍රාන්ත රජය පියවර ගෙන තිබේ. කොවිඩ් වසංගතයේ දරුණුතම ප්‍රභේදය ලෙස සැලකෙන ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් පසුගිය ජූනි මාසයේ සිට අගුළු ලා තිබූ සිඩ්නි නුවර සංචාරණ සීමා ඉවත් කිරීමෙන් පසු ජනතාව වීදි පුරා ඇවිදිමින් සතුට සැමරූ බව වාර්තා වේ.

අවන්හල් සහ කඩසාප්පු අසළ දිගු පෝලිම් දක්නට ලැබුණු බවත්, බොහෝ නිවාසවල අමුත්තන්ගෙන් පිරුණු සාද පැවැත්වූ බවත් වාර්තා වේ.