28.9 C
Colombo
Monday, June 9, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමේ ආණ්ඩුව මුළු රටම මහා ප්‍රපාතයකට තල්ලු කරලා

මේ ආණ්ඩුව මුළු රටම මහා ප්‍රපාතයකට තල්ලු කරලා

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ඉදිරියේදී මුදල් අච්චු ගසන මුද්‍රණාල ආරම්භ කිරීමට ආණ්ඩුව කටයුතු කළොත් එය පුදුමයට කරුණක් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (17) පැවසීය.

මේ ආණ්ඩුව මුළු රටම මහා ප්‍රපාතයකට තල්ලු කොට ඇති බවත්, පාන් ගෙඩියක් ගන්නට විල්බැරෝවක් පුරවා මුදල් ගෙනියන්නට සිදුවන තත්ත්වයක් ඉතා ඉක්මනින්ම රටේ උද්ගතවනු ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය. ඔහු මේ බව කියා සිටියේ සමඟි ජන බලවේගයේ තිස්සමහාරාම ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමිනි.

පහන් විජේසේකර