28 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආණ්ඩුව අසමත් බව පෙර පාසල් දරුවොත් දන්නවා - විපක්ෂ නායක

ආණ්ඩුව අසමත් බව පෙර පාසල් දරුවොත් දන්නවා – විපක්ෂ නායක

ජනාධිපතිවරයාගේ සිට අගමැතිවරයා දක්වාත් අගමැතිවරයාගේ සිට මේ ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා දක්වාත් සහමුලින්ම අසමත් බව පෙර පාසල් දරුවා පවා දන්නා කාරණයක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ආණ්ඩුවේම සිටින ඇතැම් ඇමැතිවරු ආණ්ඩුව විවේචනය කිරීමට පටන්ගෙන ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා තමන් ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත් වී එළියට පැමිණ ආණ්ඩුවට එරෙහි සටන ආරම්භ කරන ලෙසයි.

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්