මාධ්‍යවේදියා - 11:01


English English සිංහල සිංහල

 

ආණ්ඩුව අසමත් බව පෙර පාසල් දරුවොත් දන්නවා – විපක්ෂ නායක

- Advertisement -spot_img
- Advertisement -spot_imgspot_img

ජනාධිපතිවරයාගේ සිට අගමැතිවරයා දක්වාත් අගමැතිවරයාගේ සිට මේ ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා දක්වාත් සහමුලින්ම අසමත් බව පෙර පාසල් දරුවා පවා දන්නා කාරණයක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ආණ්ඩුවේම සිටින ඇතැම් ඇමැතිවරු ආණ්ඩුව විවේචනය කිරීමට පටන්ගෙන ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා තමන් ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත් වී එළියට පැමිණ ආණ්ඩුවට එරෙහි සටන ආරම්භ කරන ලෙසයි.

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්

- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news
- Advertisement -spot_img
Related news