30 C
Colombo
Saturday, March 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරෝයල් -තොමියන් ක්‍රිකට් තරඟයට දින නියම වෙයි

රෝයල් -තොමියන් ක්‍රිකට් තරඟයට දින නියම වෙයි

කොළඹ රාජකීය විද්‍යාලය හා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර වාර්ෂික 142 වන ක්‍රිකට් තරඟයට දින නියම වී ඇති බව සංවිධායක කමිටුව නිවේදනය කරයි
 
මේ අනුව මෙම තරඟය ඔක්තෝම්බර් මස 28,29 ,30 යන දින වල දී ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව කොළඹ SSC පිටියේ දී පැවැත්වීමට නියමිතය.