35 C
Colombo
Tuesday, February 25, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසුපිරි 12 තරග කාලසටහන

සුපිරි 12 තරග කාලසටහන

සජීව විකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ විෂන් FM ඔස්සේ  

දිනය තරගය වේලාව පිටිය

ඔක්. 23 ඔස්ට්‍රේලියාව – දකුණු අප්‍රිකාව 15.30 අබුඩාබි

එංගලන්තය – බ.ඉ. කොදෙව් 19.30 ඩුබායි

ඔක්. 24 ශ්‍රී ලංකාව – බංග්ලාදේශය 15.30 සාජා

ඉන්දියාව – පාකිස්තානය 19.30 ඩුබායි

ඔක්. 25 ඇෆ්ගනිස්තානය – ස්කොට්ලන්තය 19.30 සාජා

ඔක්. 26 දකුණු අප්‍රිකාව – බ.ඉ. කොදෙව් 15.30 ඩුබායි

පාකිස්තානය – නවසීලන්තය 19.30 සාජා

ඔක්. 27 එංගලන්තය – බංග්ලාදේශය 15.30 අබුඩාබි

ස්කොට්ලන්තය – නැමීබියාව 19.30 අබුඩාබි

ඔක්. 28 ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව 19.30 ඩුබායි

ඔක්. 29 බ.ඉ.කොදෙව් – බංග්ලාදේශය 15.30 සාජා

පාකිස්තානය – ඇෆ්ගනිස්තානය 19.30 ඩුබායි

ඔක්. 30 දකුණු අප්‍රිකාව – ශ්‍රී ලංකාව 15.30 සාජා

ඔස්ට්‍රේලියාව – එංගලන්තය 19.30 ඩුබායි

ඔක්. 31 ඇෆ්ගනිස්තානය – නැමීබියාව 15.30 අබුඩාබි

ඉන්දියාව – නවසීලන්තය 19.30 ඩුබායි

නොවැ. 1 එංගලන්තය – ශ්‍රී ලංකාව 19.30 සාජා

නොවැ. 2 දකුණු අප්‍රිකාව – බංග්ලාදේශය 15.30 අබුඩාබි

පාකිස්තානය – නැමීබියාව 19.30 අබුඩාබි

නොවැ. 3 නවසීලන්තය – ස්කොට්ලන්තය 15.30 ඩුබායි

ඉන්දියාව – ඇෆ්ගනිස්තානය 19.30 අබුඩාබි

නොවැ. 4 ඔස්ට්‍රේලියාව – බංග්ලාදේශය 15.30 ඩුබායි

බ.ඉ.කොදෙව් – ශ්‍රී ලංකාව 19.30 අබුඩාබි

නොවැ. 5 නවසීලන්තය – නැමීබියාව 15.30 සාජා

ඉන්දියාව – ස්කොට්ලන්තය 19.30 ඩුබායි

නොවැ. 6 ඔස්ට්‍රේලියාව – බ.ඉ. කොදෙව් 15.30 අබුඩාබි

එංගලන්තය – දකුණු අප්‍රිකාව 19.30 සාජා

නොවැ. 7 ඇෆ්ගනිස්තානය – නවසීලන්තය 15.30 අබුඩාබි

පාකිස්තානය – ස්කොට්ලන්තය 19.30 සාජා

නොවැ. 8 ඉන්දියාව – නැමීබියාව 19.30 අබුඩාබි

 

නොවැ. 10 පළමු අවසන් පූර්ව තරගය 19.30 අබුඩාබි

නොවැ. 11 දෙවැනි අවසන් පූර්ව තරගය 19.30 ඩුබායි

නොවැ. 14 අවසන් මහා තරගය 19.30 ඩුබායි

(තරග ආරම්භය මෙරට වේලාවෙන් දක්වා ඇත.)