26.7 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලොව කොරෝනා ආසාදිතයන්ගේ වැඩිවීමක්

ලොව කොරෝනා ආසාදිතයන්ගේ වැඩිවීමක්

ලෝකයේ කොරෝනා ආසාදිතයන්ගේ වැඩිවීමක් යළි දක්නට ලැබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි.
 
මාස කිහිපයකට පෙර ආසාදිතයන් වාර්තාවීමේ අඩුවක් දක්නට ලැබුනි. 
 
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, 4% ක හෝ 6% ක ප්‍රතිශතයකින් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි. එහෙත්, යුරෝපයේ වැඩි වූ ප්‍රතිශතය 18% කි.
 
එමෙන්ම බ්‍රිතාන්‍ය හා ඉතාලිය ඇතුළු තවත් රටවල් කිහිපයකින් මරණ සහ ආසාදිත සංඛ්‍යාව වැඩි වශයෙන් වාර්තා වී ඇති බව එම සංවිධානය වැඩිදුරටත් සදහන් කර ඇත.