33 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසිංගප්පූරුවේ කොවිඩ් ආසාදිතයන්ගේ අසාමාන්‍ය ඉහළ යාමක්

සිංගප්පූරුවේ කොවිඩ් ආසාදිතයන්ගේ අසාමාන්‍ය ඉහළ යාමක්

කොරෝනා ආසාදිතයන්ගේ අසාමාන්‍ය  ඉහළ යාමක් දක්නට ලැබෙන බව, සිංගප්පූරු සෞඛ්‍ය බලධාරින් පවසයි.
 
ඊයේ එරටින් හඳුනා ගැණුනු ආසාදිතයන්ගේ සංඛ්‍යාව 5,324 කි.
 
මීට හේතු පිරික්සීමට පරික්ෂණයක් අරම්භ කර ඇතැයි, එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කර ඇතැයි විදේ මාධ්‍ය වාර්තා කරයි.
 
මේ අතර, එර‍ට ඊයේ වාර්තා වූ කොරෝනා මරණ 10 ත් සමග සමස්ත මරණ සංඛ්‍යාව 349 දක්වා ඉහළ ගොස් ඇත. එරට, සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 184,000 ඉක්මවයි.