23.9 C
Colombo
Friday, February 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනඩු විභාග ගැන තොරතුරු ඉල්ලා සජබයෙන් ලිපියක්

නඩු විභාග ගැන තොරතුරු ඉල්ලා සජබයෙන් ලිපියක්

ආණ්ඩුව පත්වූ දින සිට මේ දක්වා සිදු කළ නඩු විභාගයන් සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා සමඟි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් නීතිපතිවරයා වෙත ඊයේ (02) ලිපියක් භාර දෙනු ලැබීය.

සමඟි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුජුබර් රහුමාන්, ජේ සී අලවතුවල, හර්ෂණ රාජකරුණා සහ කාවින්ද ජයවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් නීතිපති දෙපාර්තමේන්තුව වෙත ගොස් නීතිපතිවරයා වෙත මෙම ලිපිය බාර දී තිබේ.