26.7 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalඅධිකරණ ඇමති ක්‍රිකට් ක්‍රීඩාවේ

අධිකරණ ඇමති ක්‍රිකට් ක්‍රීඩාවේ

අධිකරණ අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද ක්‍රිකට් තරඟාවලිය අද දින වැලිකඩ බන්ධානාගාර ක්‍රිඩාංගනයේදී පැවැත්වින.

වසර ගනනාවකට පසු මාගේ කාර්යමණ්ඩලය සමග ප්‍රියතම ක්‍රිඩාව වන ක්‍රිකට් ක්‍රිඩාවට අවතීර්ණ විම අතිශය සතුටුදායක කරැනකි. මෙරට ජන ජීවිතය යථා තත්ත්වයට පත් වන බව දැකීම සතුටක් වන අතර සියල්ලටම යහපත් අතට හැරෙනු ඇතැයි බලාපොරොත්තු වෙමි !

මොහොමඩ් අලි සබ්රි