25 C
Colombo
Tuesday, April 29, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsගෑස් ප්‍රමිතියේ අවුලක්

ගෑස් ප්‍රමිතියේ අවුලක්

පසුගියදා කොළඹ වරායට පැමිණි අතර එහි ඇති ගෑස්වල සාම්පල පරීක්ෂාව අදාළ අංශ විසින් සිදුකර තිබේ.ලිට්‍රො සමාගමට ගෑස් තොගයක් ගෙන ආ නෞකාවේ ඇති ගෑස්වල “එතිල් මකැප්ටාන්” රසායනිකය නියමිත ප්‍රමිතියට නොමැති බව අනාවරණ වී තිබේ. එමනිසා ලිට්රෝ සමාගම විසින් පසුගිය දා ආනයනය කළ ගෑස් තොගය ප්‍රතික්ෂේප කිරීමට  බලධාරීන් කටයුතු කර තිබෙනවා