34.5 C
Colombo
Friday, March 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසිංහරාජයේ අතරමං වූ කාන්තාවන් දෙදෙනා හමුවෙයි

සිංහරාජයේ අතරමං වූ කාන්තාවන් දෙදෙනා හමුවෙයි

සිංහරාජ වනයේ, අලුත් ඉල්ලම ප්‍රදේශයේ එනසාල් කැඩීමට ගොස් අතුරුදන් වී සිටි කාන්තාවන් දෙදෙනා සොයා ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, අදාළ කාන්තාවන් දෙදෙනා දෙණියාය ප්‍රදේශයේ ගමන් කරමින් සිටියදී සොයා ගෙන ඇති බව ය.